The Public Library under the Ratnapura Municipal Council wins the Gold Award again

රත්නපුර මහා නගර සභාව යටතේ ක්‍රියාත්මක මහජන පුස්තකාලය යළිත් රන් සම්මානයෙන් පිදුම් ලබයි 2025 ජාතික කියවීමේ මාසයේ සම්මාන උළෙල 2025.11.20 වන දින ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඵලදායී කියවීමේ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළ මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා […]