• මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත.
  3. සුදුසුකම් ලත් පුද්ගලයෙකු විසින් සහතික කරන ලද ගොඩනැගිලි සැලැස්මේ පිටපත් තුනක් (03).
  4. ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිත ඉඩමේ අනුමත මැනුම් සැලැස්මේ පිටපතක්.
  5. ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල සහ ඉඩම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද ඉඩම් යෝග්‍යතා සහතිකය.
  6. වරිපනම් ගාස්තු ගෙවූ බිල්පතේ පිටපතක්.
  7. නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපතක්.
  • අදාළ ගාස්තුව – Rs.1000.00 + VAT
  • ගැසට් නිවේදනයට අනුව අත්තිකාරම් ගාස්තු අය කෙරේ.
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – දින 21 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            තාක්ෂණික නිලධාරි – 070 2435151
            මහජන සෞඛ්‍ය පරීක්ෂක – 072 5317601
            විෂය නිලධාරියා – 045 2222041
            සැලසුම් කමිටුව

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ සහතික කළ පිටපත.
  3. සංවර්ධනයේ ස්වභාවය අනුව ඉල්ලුම් පත්‍රයේ සඳහන් කර ඇති ආයතනවලින් නිකුත් කරනු ලබන සහතික .
  4. ඉල්ලුම්කරුගේ ඉඩමේ හිමිකරු නොවන අවස්ථාවක දී ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය.
  5. නොතාරිස්වරයෙකු විසින් සහතික කරන ලද ඉඩමේ ඔප්පුවේ පිටපතක් (වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියාපදිංචි කර තිබිය යුතුය.)
  6. ඉදිකිරීමට යෝජිත ගොඩනැගිල්ල සහ ඉඩම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද ඉඩම් යෝග්‍යතා සහතිකය.
  7. මිනින්දෝරු සැලැස්මේ මුල් පිටපත හා බලයලත් මිනින්දෝරුවරයෙකු විසින් සහතික කරන ලද ඉඩමේ බිම් සැලැස්මේ ඡායා පිටපත් 03 ක්.
  8. ඔප්පුවේ ඉඩමේ නම ඕවිට, අස්වැද්දුම, දෙනිය, කුඹුර යනුවෙන් සඳහන්ව ඇත්නම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිර්දේශිත ලිපිය.
  9. උධෘත සැලැස්මක් අනුමැතියට ඉදිරිපත් කරන්නේ නම් අනුමත අනුබෙදුම් සැලැස්මේ පිටපත.
  • අදාළ ගාස්තුව – Rs.1,000.00 + VAT
  • ගැසට් නිවේදනයට අනුව අත්තිකාරම් ගාස්තු අය කෙරේ.
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – දින 21 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            තාක්ෂණික නිලධාරි – 070 2435151
            මහජන සෞඛ්‍ය පරීක්ෂක – 072 5317601
            විෂය නිලධාරියා – 045 2222041
            සැලසුම් කමිටුව

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. අනුමත සංවර්ධන සැලැස්මේ මුල් පිටපත.
  3. අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
  • අයදුම්පත් ගාස්තු නැත.
  • අදාළ ගාස්තුව – Up to 1000 sq. meters – Rs. 5,000.00
                                Above 1000 square meters – Rs. 10,000.00
    (ඉහත සෑම ගාස්තුවක් සඳහාම රජයේ බදු, වැට් බදු ඇතුළත් වේ.)
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – දින 21 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            තාක්ෂණික නිලධාරි – 070 2435151
            මහජන සෞඛ්‍ය පරීක්ෂක – 072 5317601
            විෂය නිලධාරියා – 045 2222041        

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. වරිපනම් අය කරන ප්‍රදේශයක පිහිටි ඉඩමක් වන විට, ඉඩමේ හිමිකරුගේ නමින් දේපළ ලියාපදිංචි කර තිබිය යුතුය .
  2. නිකුත් කල සංවර්ධන බලපත්‍රයේ සඳහන් කර ඇති සියලුම සහතික හා නිර්දේශිත ලිපි .
  • අයදුම්පත් ගාස්තු නැත.
  • පෙරසැරි ගාස්තුව ගැසට් නිවේදනය අනුව අය කෙරේ
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – 14 Days
  • වැඩි විස්තර සඳහා අමතන්න
           ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
           විෂය නිලධාරියා – 045 2222041     
           නාගරික ඉංජිනේරු – 071 4431594
           සැලසුම් කමිටුව

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ පිටපතක්.
  • අදාළ ගාස්තුව -Rs. 1,500.00 + VAT
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – පැය 01 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            තාක්ෂණික නිලධාරි – 070 7797069
            විෂය නිලධාරියා – 077 4952122    

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. හිඟ නොමැතිව ගෙවන ලද වරිපනම් බිල්පත.
  • අදාළ ගාස්තුව – Rs. 1,500.00 + VAT
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 077 4952122    

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2.  පරිසර ආරක්ෂණ බලපත්‍රයක් ලබා ගත යුතු කර්මාන්තයක් හෝ ව්‍යාපාරයක් වන විට වලංගු පරිසර ආරක්ෂණ බලපත්‍රයේ සහතික කල පිටපතක්.
  • අදාළ ගාස්තුව – ස්ථානයේ වාර්ෂික වටිනාකම මත ගාස්තු අය කෙරේ.                            
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය –වැඩ කරන දින 05 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            ආදායම් පරීක්ෂක – 045 2232392
            මහජන සෞඛ්‍ය පරීක්ෂක – 0714777930  / 0714396453 / 0714440627 / /0716167780
            මිශ්‍ර ආදායම් ප්‍රධානී –  071 4431665
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය.
  • අදාළ ගාස්තුව – Rs. 3,000.00.                            
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය –විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            ආදායම් පරීක්ෂක – 045 2232392
            මිශ්‍ර ආදායම් ප්‍රධානී –  071 4431665
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය.
  • අදාළ ගාස්තුව – ස්ථානයේ වාර්ෂික වටිනාකම මත
    When excess 2,500.00 charge – Rs. 5, 000.00 and when below Rs. 2,500.00 charge – Rs. 3,000.00.00
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            ආදායම් පරීක්ෂක – 045 2232392
            මිශ්‍ර ආදායම් ප්‍රධානී – 071 4431665
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ව්‍යාපාර බදු නිවේදනය.
  2. අවසන් වරට ගෙවනු ලැබූ වරිපනම් බිල්පත.
  • අදාළ ගාස්තුව –
    • තක්සේරු නිවේදනයේ දැක්වෙන මුදල හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල.
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 10
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
           විෂය නිලධාරියා -045 22221152
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. ව්යාපාර ලියාපදිංචි සහතිකයේ සහතික කළ පිටපතක්.
  3. අනුමත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක්.
  4. ඉඩමේ බිම්කට්ටි සැලැස්ම .
  5. ඉඩමේ ඔප්පුව.
  • අදාළ ගාස්තුව –බලපත්‍ර ගාස්තුව – Rs. 4,500.00 + VAT
                              ක්ෂේත්ර පරීක්ෂණ ගාස්තු – 

                             ආයෝජන වටිනාකම Rs. 250,000 හෝ අඩු නම් – Rs. 3,000.00
                                                                      Rs. 250,000 – 500,000- Rs. 3,750.00
                                                                      Rs. 500,001 – 1,000,000 – Rs. 5,000.00
                                                                      Rs. Above 1,000,000 – Rs. 10,000.00

  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – වැඩ කරන දින 05
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            තාක්ෂණික නිලධාරි – 070 7797069
            විෂය නිලධාරියා -071 – 4431665
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. A4 කඩදාසියක මුද්‍රණය කරන ලද ප්‍රදර්ශනය කිරීමට අදහස් කරන දැන්වීමෙහි සමරූපී ආදාර්ශයක් (යොදා ගනු ලබන වර්ණද සහිතව).
  3. කිසියම් මාර්ගයක් ආසන්නයේදී ප්‍රදර්ශනය කරන දැන්වීමක් වන විට රියදුරන්ගේ දර්ශනයට බාධා නොවන බවට පොලිස් රථ වාහන අංශයේ ප්‍රධානියා විසින් නිකුත් කරනු ලැබූ සහතිකයක්.
  4. දැන්වීම් ප්‍රදර්ශනය කරනු ලබන ඉඩමේ හෝ ගොඩනැගිල්ලේ අයිතිකරු විසින් ඒ සඳහා ඉඩ දෙන ලද බව ප්‍රකාශිත ලිපියක් .
  • අදාළ ගාස්තුව – 
    • (වර්ග අඩියකට) ආයතනය ඉදිරිපිට -Rs. 150.00
    • ආයතනයෙන් පිටත – Rs. 250.00
    • ආලෝක පුවරු – Rs. 350.00
    • LED පුවරු සඳහා – Rs. 750.00
    • තාවකාලික පුවරු (දින 14 සඳහා) – Rs. 60.00
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – වැඩ කරන දින 03
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            ආදායම් පරීක්ෂක – 045 2232392
            විෂය නිලධාරියා -070 2145582
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය.
  2. රෙජිස්ටර් ජෙනරාල් විසින් පළාත් පාලන කොමසාරිස් අමතා ඇති ලිපිය මගින් දන්වන ලද මියගිය තැනැත්තාගේ මරණ සහතිකය .

  • අදාළ ගාස්තුව – 

        ආදාහනාගාරය
                            නගර සීමාව තුළ – Rs. 10,000.00
                            සීමාවෙන් පිටත – Rs. 20,000.00
        සුසාන භූමිය
                            නගර සීමාව තුළ – Rs. 20,000.00
                            සීමාවෙන් පිටත – Rs. 30,000.00

  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            මහජන සෞඛ්‍ය පරීක්ෂක -072 5317601
            විෂය නිලධාරියා -070 2145582
           සුසාන භූමි පාලක – 071 5317559 ( After office hours)
  • ජල සම්පාදන මණ්ඩලයේ අවසර පත්‍රයක් ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව –
    (අවම ප්‍රමාණය වර්ග අඩි 10 ක් සඳහා)

    කාපට් – Rs. 14,545.44 (15% වැට් බද්ද සමඟ)
    කොන්ක්රීට් – Rs. 3,270.00 + VAT 261.00
    තාර – Rs. 3,270.00 (මාර්ග උරහිසට හානියක් නොමැති නම් නොමිලේ).       

  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 30

  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
           විෂය නිලධාරියා – 071 4657619
           තාක්ෂණික නිලධාරි – 070 7797069
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය.
  • අදාළ ගාස්තුව – Rs. 1,000.00. (නගර සීමාව තුළ)
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය –විනාඩි 15(අයදුම්පත්‍රය වැඩ උප නිරීක්ෂක වෙත යොමු කිරීමට)
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            තාක්ෂණික නිලධාරි – 070 7797069
            විෂය නිලධාරියා -070 2145582
            වැඩ උප පරීක්ෂක – 071 8161600 
  • විනෝද බද්ද ගෙවීම සඳහා මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සේවාලාභියාගේ ඉල්ලීම් ලිපිය.
  2. අලෙවි කිරීම සඳහා සූදානම් කල මුද්‍රිත ප්‍රවේශ පත්‍ර.
  • විනෝද බද්දෙන් නිදහස් වීමට මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. අලෙවි කිරීමට යෝජිත ප්‍රවේශ පත්‍ර වල වටිනාකම අනුව පළමුව විනෝද බද්දට සමාන මුදල සභාවේ තැන්පත් කල යුතුය.
  2. විනෝද බද්ද තැන්පත් කරන අවස්ථාවේදීම ඇමුණුම 01 හි ඉල්ලීම නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.
  3. විනෝද කාර්යය අවසන් වීමෙන් දින 30 ට පෙර ඇමුණුම 02 ආකෘතිය නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුය.
  • අදාළ ගාස්තුව – ප්‍රවේශ පත්‍රයේ මුහුණත වටිනාකමෙන් 10% කි.
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – දින 01
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 5432764
  •  
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  • අදාළ ගාස්තුව – 
    • AC සමඟ – Rs. 20,000.00 + VAT
    • AC නොමැතිව – Rs. 10,000.00 + VAT
    • අමතර පහසුකම් සඳහා – Rs. 4,000.00
    • පරිපාලන ගාස්තු – Rs. 3,000.00
    • ආරක්ෂිත තැන්පතු – Rs. 10,000.00
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 30
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා -071 5432764
            නගර ශාලාව භාර නිලධාරී – 071 1328050

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය.
  • අදාළ ගාස්තුව –
    – සීවලී ක්‍රීඩා පිටිය – Rs. 12,000.00 + VAT
    – මුද්දුව ක්‍රීඩා පිටිය – Rs. 8,000.00 + VAT
    – මොණරවිල ක්‍රීඩා පිටිය – Rs. 10,000.00+VAT
  • Administrative fees –
    – සීවලී ක්‍රීඩා පිටිය – Rs. 2,000.00
    – මුද්දුව ක්‍රීඩා පිටිය – Rs. 1,000.00

  • Security deposit
    – සීවලී ක්‍රීඩා පිටිය – Rs. 5,000.00
    – මුද්දුව ක්‍රීඩා පිටිය – Rs. 10,000.00
    – මොණරවිල ක්‍රීඩා පිටිය – Rs. 5,000.00

  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 30

  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 5432764
            ක්‍රීඩා පිටිය පාලකයන් –  සීවලී ක්‍රීඩා පිටිය – 071 8291174
                                                  මුද්දුව ක්‍රීඩා පිටිය – 077 7804914

  •  
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් තමන් වෙත එවනු ලැබූ ඇතැම් ඉඩම් විකිණීම මත බදු නිවේදනය.
  2. අනුමත බිම් කට්ටි සැලැස්ම.
  3. සැලසුම් කමිටුව වාර්තාව.
  • අදාළ ගාස්තුව – විකිණීමෙන් ලැබෙන ආදායමෙන් 1%
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15 
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 1889955
            ආදායම් පරීක්ෂක -045 2232392
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය.
  2. සැණකෙළියේ කාර්යයට යොදා ගන්නා සෑම අංශයක්ම පෙන්නුම් කරන සැණකෙළි භූමියේ දළ රූප සටහනක්.
  • අදාළ ගාස්තුව – Rs.2,000.00 + VAT
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා -070  2245582
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය.
  • අදාළ ගාස්තුව – ගාස්තු නොමැත. 
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය –විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා -071 7119673
  • මෙම ලියකියවිලි ඔප්පු සහිත දේපල සඳහා ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව වෙත මුදල් ගෙවා ලබාගත් අයදුම්පත්‍රය.
  2. ඔප්පුවේ සහතික කළ පිටපත.
  3. සහතික කරන ලද බිම් සැලැස්මේ පිටපත.

  • ඔප්පු රහිත දේපල සඳහා මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව වෙත මුදල් ගෙවා ලබාගත් අයදුම්පත්‍රය.
  2. සහතික කරන ලදබදු ගිවිසුම/ බලපත්‍රය හෝ අයිතිය තහවුරු කරන නීත්‍යානුකූල ලියවිල්ලක්.
  3. ප්‍රාදේශීය ලේකම් විසින් ප්‍රති අත්සන් කරන ලද ග්‍රාම නිලධාරී වාර්තාව.
  4. නගර සභාව විසින් නිකුත් කරන ලද දිවුරුම් ප්‍රකාශය.
  • අදාළ ගාස්තුව –
    අයදුම්පත්‍ර ගාස්තුව – Rs. 250.00 + VAT

    නිකුත් කිරීම් සඳහා අදාළ පරිදි වැට් බදු සහිතව ගාස්තු අය කෙරේ .

  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන කාලය – අවම සති 02 හෝ උපරිම සති 06
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 1828058
            ආදායම් පරීක්ෂක – 045 2232392
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නොතාරිස්වරයෙකු/ නීතිඥවරයෙකු විසින් සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය .
  2. ඔප්පුවේ සහතික කළ පිටපත.
  3. ලේඛනගත අයිතිකරුගේ සිට වර්තමාන අයිතිකරු දක්වා පෙළපත් සටහනෙහි සහතික කරන ලද පිටපතක් .
  4. අනුමත කරන ලද බිම් කට්ටි සැලැස්මෙහි පිටපත.
  5. නගර සභාවෙන් නිකුත් කරන ලද දිවුරුම් ප්‍රකාශය .
  6. වරිපනම් ගෙවූ රිසිට්පත.
  • අදාළ ගාස්තුව – 
    – අයදුම්පත්‍ර ගාස්තුව – Rs. 150.00 + VAT
    – ඔප්පුවෙහි සඳහන් වටිනාකමෙන් 1% ක ගාස්තුවක් හා අදාළ පරිදි වැට් බදු අය කෙරේ .                         
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – දින 02 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා -071 – 4431665
            ආදායම් පරීක්ෂක – 045 2232392

  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව වෙත මුදල් ගෙවා ලබාගත් අයදුම්පත්‍රය.
  2. සහතික කරන ලද බදු ගිවිසුම/ බලපත්‍රය හෝ අයිතිය තහවුරු කරන ලද ග්‍රාම නිලධාරී වාර්තාව (ඔප්පු/ බලපත්‍ර නොමැති බව සහ පදිංචිය පිළිබඳ සහතිකය).
  3. ලේඛනගත අයිතිකරු විසින් ලබා දුන් පැවරුම.
  4. ලේඛනගත අයිතිකරු ජීවතුන් අතර නොමැති නම් පවුලේ මව/ පියා නොමැති නම් සහෝදර සහෝදරියන්ගේ කැමැත්ත ප්‍රකාශ කරන ලද දිවුරුම් ප්‍රකාශය.
  5. විවාහ සහතිකයේ සහතික කරන ලද පිටපත.
  6. ලේඛනගත අයිතිකරු ජීවතුන් අතර නොමැති නම් සහතික කරන ලද මරණ සහතිකයේ පිටපත.
  7. වරිපනම් ගෙවූ රිසිට්පත. 
  • අදාළ ගාස්තුව  –
    – අයදුම්පත්‍ර ගාස්තුව – Rs. 250.00 + VAT
    – සංශෝධනය කිරීම් සඳහා අදාළ පරිදි වැට් බදු සහිතව ගාස්තු අය කෙරේ .
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය –අවම සති 02 හෝ උපරිම සති 06
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            ආදායම් පරීක්ෂක – 045 2232392
            විෂය නිලධාරියා – 071 1828058
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. වරිපනම් අංකයට අදාළ නිවැරදි තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලද සේවාදායකයාගේ ඉල්ලීම් ලිපිය.
  • අදාළ ගාස්තුව – ලේඛන සෙවීමේ ගාස්තු (වසරක් සඳහා රු. 100.00 බැගින්.)
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – වැඩ කරන දින 04
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 7119673
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. අදාළ නඩුවෙහි නීතිඥවරයා හෝ අධිකරණයෙන් නිකුත් කරනු ලබන ඉල්ලීමේ ලිපිය (නඩු කටයුත්ත සඳහන් කර)
  • අදාළ ගාස්තුව – ලේඛන සෙවීමේ ගාස්තු (වසරක් සඳහා රු. 100.00 බැගින්.)
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – වැඩ කරන දින 04
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 7119673
  • සේවාලාභියාගේ ඉල්ලීමේ ලිපිය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව – මීටර් පැය 01 සඳහා රු. 6,111.00 + වැට් බද්ද
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 0714657619
            වැඩ අධිකාරී – 071 8268822
            වාහන පාලක – 071 5564690
  • ජල බිල්පත් ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව -ජල බිල්පතෙහි සඳහන් ගාස්තුව
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 15
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            විෂය නිලධාරියා – 071 3567950
  • මෙම ලේඛන ඉදිරිපත් කළ යුතුය.
  1. සභාව විසින් ලබා දී ඇති නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය සහ අදාළ ප්‍රකාශයන්.
  2. ජාතික හැඳුනුම්පතේ පිටපතක්.
  3. වරිපනම් ගෙවූ බවට සහතික කිරීම සඳහා බිල්පතෙහි පිටපත.

  • අදාළ ගාස්තුව – නව ජල සම්බන්ධතා ගාස්තුව – Rs. 12,000.00
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – දින 07 යි
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275
            නාගරික කොමසාරිස් -071 8011112
            නාගරික ඉංජිනේරු – 071 4431594
            විෂය නිලධාරියා – 071 3567950
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව –
    – අයදුම්පත සඳහා Rs. 10.00
    – පාසල් සිසුන් සඳහා සාමාජිකත්වය – Rs. 25.00
    – වැඩිහිටියන් සඳහා සාමාජිකත්වය – Rs. 50.00
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 10
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275 
            පුස්තකාලයාධිපති – 071 1921730
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව –
    – ඇතුළත් වීමේ ගාස්තුව Rs. 800.00
    –  මාසික ගාස්තුව – Rs. 600.00
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 10
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275 
            සුබ සාධන අංශ ප්‍රධානී – 071 2051683

            පෙර පාසල් පාලිකාව



  • නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව –
    – ඇතුළත් වීමේ ගාස්තුව Rs. 2,500.00
    –  මාසික ගාස්තුව – Rs. 4,000.00 ( වරුවකින් පැමිණෙන – Rs. 3,000.00)
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 10
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275 
            නාගරික කොමසාරිස් – 071 8011112
            නාගරික ලේකම් – 070 5983908
            අංශ ප්‍රධාන නිලධාරී – 071 2051683
            දිවා සුරැකුම් මධ්‍යස්ථාන නිලධාරී – 071 8936906  
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද සභාව විසින් දෙන ලද අයදුම්පත්‍රය ඉදිරිපත් කළ යුතුය.
  • අදාළ ගාස්තුව – ගාස්තු අය නොකෙරේ.
  • අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් කර ඇත්නම් කාර්යය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය – විනාඩි 10
  • වැඩි විස්තර සඳහා අමතන්න
            ඉදිරි කාර්යාල නිලධාරියා – 045 2222275 
            නාගරික ලේකම් – 070 5983908
            පරිපාලන නිලධාරී – 071 3664441
            අංශ ප්‍රධාන නිලධාරී – 071 2051683
            මැහුම් උපදේශිකා -076 6845816